mediahumanrights.lk
Local News News

ඉරාජ් ධුරයෙන් ඉල්ලා අස්වෙයි.. ඇමති නාමල්ට ලිපිය යවයි..

ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර තිබෙන්නේ කලින් යොදාගත් අත්‍යවශ්‍ය පෞද්ගලික කාරණා කිහිපයක් මුල් කර ගනිමින් තමන් මෙම තීරණය ගත් බවයි.

හැකි ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ද තම සේවය ඒ සඳහා ලබා දීමට සූදානම් බවද එකී ලිපියේ දැක්වෙයි.

Related posts

ශ්‍රී ලංකාවේ වනගහනය සියයට 32% දක්වා ඉහළ නංවීමේ සැලැස්මක්

Shiran Viraj

බඩු මිල අධික ලෙස ඉහළ ගිහින්

Shiran Viraj

පුංචි ඡන්දය පස්සට.. ජනාධිපතිවරණය කැදවයි.. අපේක්‍ෂක රනිල්…

Shiran Viraj