mediahumanrights.lk
Local News News

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

පවතින කොරොනා ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ඇඳිරි නීතිය පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජික විශේෂඥ වෛද්‍ය ආර්.පී. ආරියසේන මහතා සඳහන් කරයි.

ඒ මහතා අවධාරණය කරන්නේ එසේ නොකලහොත් රටම විනාශ වී යනු ඇති බවයි.

අද වන විට මෙරට කොරෝනා ආසාදිතයන් හා ආසාදිත නොවන පුද්ගලයන් එකට සිටින බවද ඒ මහතා කියා සිටියි.

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ.

Related posts

ආණ්ඩුවේ ප්‍රධානතම ගැටළු ගැන ගෝඨා කියයි

Shiran Viraj

සම්බන්ධන් හමුවේ විග්නේෂ්වරන් අඩියක් පස්සට ගනී

Shiran Viraj

බැසිල් ඉල්ලා අස්වෙයි… [Video]

Shiran Viraj