mediahumanrights.lk
News Political

ශ‍්‍රී ලංකාව බංකොලොත් වෙමින්ද..- විදෙස් මාධ්‍ය අසයි…# එවන් අවදානමක් තිබෙනවා..- සජිත් කියයි..

ශ්‍රී ලංකාව දිගින් දිගටම ආර්ථික පසුබෑමට ලක් වෙමින් ඇති බවත් ශ්‍රී ලංකාවක් බංකොලොත් වෙමින් යන්නේ දැයි ඉන්දීය මාධ්‍ය නාලිකාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගෙන් විමසීය.

තමන් එසේ සිතීමට කැමති නැති වුණත් වත්මන් ආර්ථික ප්‍රවණතා සහ පුරෝකථන අනුව එවන් අවදානමක් ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් ‍ශ‍්‍රි ලංකාව කිසිදු රටකට හෝ කණ්ඩායමකට ඇති නොවන විදේශ ප්‍රතිපත්තියක් මත කටයුතු කළ යුතු බවද විපක්ෂනායකවරයා එම සාකච්ඡාවේ දී සඳහන් කරන ලදී.

lankacnews

Related posts

එන සතියේ රටටම කන්න නැති වෙනවා…

Shiran Viraj

ගෝනාකෝවිලේ රොහාගේ මරණය සමරා පාටි දැමූ කුඩු අංජුගේ සොයුරිය ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට

Shiran Viraj

වගාවන් රිලවුන්ට දී ගොවීන් වෙන රස්සා සොයති..

Shiran Viraj