mediahumanrights.lk
Local News News

පිටකොටුව උණුසුම්.. සිසු විරෝධයකට පොලිසියෙන් පනී..

කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමෙන් මෙම තත්ත්වය ඇති වී තිබේ.

විරෝධයේ යෙදෙන ශිෂ්‍යයින් පවසන්නේ වසංගතයට මුවාවී රජය විසින් අධ්‍යාපනය පෞද්ගලිකරණය කිරිමේ පනතක් සම්මත කිරීමට සූදානම් වන බවය.

Related posts

මහින්ද ඉවත් කලේ රට වෙනුවෙන්… 21 සංශෝධනය ගෙනාවේ මගේ කැමැත්තෙන්..- ජනපති

Shiran Viraj

හේෂා-චමින්ද 20ට පක්‍ෂයි..?

Shiran Viraj

වරාය කටයුතු අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ

Shiran Viraj