mediahumanrights.lk
Local News News

සති දෙකක් රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්…

සති දෙකක කාලයක් සඳහා රට සම්පූර්ණයෙන් වසා දමන බවට සමාජ ජාල ඔස්සේ පලවන වාර්තා අසත්‍ය බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මේ මොහොතේ එවන් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් කලින් දැනුම් දී ඇති පරිදි අද දිනයේ සිට දැඩි සංචාරණ සීමා පනවන බවද ඒ මහතා කීය.

Related posts

ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය ස්ථිරයි.. මහින්ද විශේෂ ප‍්‍රකාශයට සූදානම්..

Shiran Viraj

අර්බුදය හැදු අය ගැන අගමැති කියයි…

Shiran Viraj

‘ඉන්ධන සැපයීම සිමා කරනවා…’ ජනපති රනිල්ගේ රාජාසන කතාව මෙන්න…

Shiran Viraj