mediahumanrights.lk
News Political

ජනතාව වෛරසයෙන් මිය යමින් සිටින්නේ එන්නත්කරණය නොකල නිසා…

මෙරට ජනතාව කොරෝනා වෛරසයට ගොදුරු වී මිය යමින් සිටින්නේ එන්නත්කරනය ප්‍රමාද වූ නිසා යැයි සමග ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කළේය.

අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් මිලියන 2 කට වත් එන්නත්කරණය සිදු කර නැති බවත් කලාපයේ ඉතාම අඩුවෙන් එන්නත් කර ඇත්තේ ලංකාවේ බවත් ඔහු පැවසීය.

එන්නත් මාත්‍රාවන් මිලියන ගණනක් ලැබෙන බව කීවද නිල ලෙස ඇණවුම් කර ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් බවද ඔහු සඳහන් කරයි.

පෞද්ගලික අංශයට එන්නත් ආනයනයට අවසර නැති නිසා සම්පූර්ණ වගකීම පැවරී ඇත්තේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

කෝපි කඩේට තිස් වසරයි ග්‍රාමසේවක ආරියසේන හඳුවල විස්තර කරයි

Shiran Viraj

එජාප මන්ත‍්‍රී පිරිසක් මහින්ද සමග සාකච්චා.. ආණ්ඩු පෙරළියක්..

Shiran Viraj

ජනපතිගෙ තීරණාත්මක පණිවුඩයක් රැගෙන ආරක්‍ෂක ලේකම් රනිල් හමුවේ..

Shiran Viraj