mediahumanrights.lk
Local News News

සම්බන්ධන් රෝහල්ගත කරයි.. දැඩි සත්කාර ඒකකයට..

 දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් සම්බන්ධන් මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතාට ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු හෝ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වෙයි.

Related posts

රණවිරුවන්ට දඩුවම් දෙන්න කිසිඳු අවස්ථාවක ඉඩ දෙන්නේ නෑ

Shiran Viraj

නෙළුම් කුළුණට ඊර්ෂ්‍යා කරනවා…- නාමල්

Shiran Viraj

දඩ ගෙවාගන්න බැරි රියදුරන්ට මෙන්න අවස්ථාවක්

Shiran Viraj