mediahumanrights.lk
Local News News

ජනාධිපතිට ලගදිම ගෙදර යන්න වෙයි.. ඔහු වටේ ඉන්නේ බෝන්අගෙන් කල්ලියක් හා ඉස්ලාම් අන්තවාදී කල්ලියක්..- මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වටේ සිටින්නේ බෝර්න් අගේන් කල්ලියක් සහ ඉස්ලාම් අන්තවාදී කල්ලියක් බව සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

ජනාධිපතිවරයා තීන්දු තීරණ ගන්නේ එම කල්ලි වලට අවශ්‍ය විදියට බවද උන්වහන්සේ පැවසූහ.

එම් සී සී ගිවිසුම අවසන් නැති බවත් එම ගිවිසුම හොඳටම සිදුකර ජනාධිපතිවරයාට ළඟදීම ගෙදර යන්න වනු ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

එහිමියන් අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මෙම අදහස් පළ කර ඇත.

ගලගොඩ ඥානසාර හිමියන් මුස්ලිම් අන්තවාදීන්ගේගේ මුදල් වලට යටවූ බවත් තමන්ගේ ජාතික ව්‍යාපාරය පාවාදී නිහඬ වු බවත් එහිදි උන්වහන්සේ කියා සිටියහ.

lankacnews

Related posts

ඇමති අලි සබ්රි අගමැති මහින්දගේ 20 ට අදාල පොරොන්දුවට අභියෝග කරයි

Shiran Viraj

පිටිගල ප්‍රදේශයේ මවක් සහ පාසල් සිසුවෙකු වස බොයි – මව මරුට

Shiran Viraj

බුකියේ හුවමාරු වන කොළඹ සුපිරි හොටලයේ මාළු පාන්, රෝල්ස්වලට ආපු 3900 බිල ගැන කතා කරපු අයටයි මේ

Shiran Viraj