mediahumanrights.lk
News Political

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

කොරෝනා වෛරසය මැඩලීම සදහා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ ලද දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලැබී ඇත.

කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ බව කියා සිටියේය.

මේ වන විටත් එම ඖෂධය ආහාර සංඝටකයක් ලෙස ලබාදීමේ අනුමැතිය ලබාදී ඇතැයිද ඔහු පැවසීය.

එනිසා ස්වාධීනව කැමති පුද්ගලයන් මෙම ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නැතැයි ද ඔහු සදහන් කලේය.

lankacnews

Related posts

බහුතරය පෙන්වන්න අවස්ථාව දෙන්න සූදානම් -පාර්ලිමේන්තුවේ සිට ගමට ගිය අගමැති කියූ කතාව

Shiran Viraj

වසාදැමූ තාරාපුරම් යලි අරී..

Shiran Viraj

පූජාට සම්මාන

Shiran Viraj