mediahumanrights.lk
Local News News

පොම්පියෝ සිටි හෝටලයේ දෙන්නෙකුට කොරෝනා..

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

නමුත් ඒ බව කිසිවකු නොදන්නේ යයිද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ හෙලි කලේය.

අද වන විට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බවත් සෞඛ්‍ය ඇමතිනිය ගංගා වලට කල අතහරිනවා වෙනුවෙට ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවද ඔහු කියා සිටියේය.

තමනට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ඇත්තේ කණගාටුවක් යයිද ඔහු සඳහන් කළේ ය.

lankacnews

Related posts

අද ජනපති ජගත් මහා මණ්ඩලය අමතයි

Shiran Viraj

ජාත්‍යන්තර පරිසර දිනය අදයි

Shiran Viraj

මම සිරිකොතට ගිය කෙනෙක් නෙවෙයි.. අද ශ‍්‍රීලනිපයේ වැඩි පිරිසක් සිරිකොතෙන් ආ අයයි…

Shiran Viraj