mediahumanrights.lk
International News News

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතක් මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ.

මේ වනවිට චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර ඉන් එන්නත් වර්ග කිහිපයක් තෝරාගත් පිරිස් සඳහා එන්නත් කර ඇති බව වාර්තා වේ.

පර්යේෂකයින් පැවසුවේ සිනොවැක් බයෝටෙක් නම් එම නව එන්නත ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බවය.

පුද්ගලයින් 700ක් යොදාගෙන එය අත්හදාබලා තිබේ.
 
මේ වනවිට අමෙරිකාව, ජර්මනිය සහ රුසියාව සාර්ථක කොවිඩ් එන්නත් නිපදවා ඇති බව වාර්තා වේ.

Related posts

ඇඳිරි නීතිය තවත් ලිහිල් වෙයි

Shiran Viraj

පළාත් සභා මැතිවරණය වහා පවත්වන්න…- භික්‍ෂූ රැළියක් අනුරාධපුරයේ..

Shiran Viraj

ආණ්ඩුවට 113 නැති කරමින් විශ්වාස භංගයක්.. අන්තර්වාර රජයක්.. මහ මැතිවරණයක්…

Shiran Viraj