mediahumanrights.lk
Local News News

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු PCR යන්ත්‍ර 36 ක් කොවිඩ් – 19 මර්ධනයට යොදා ගන්නේ නැහැ – රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමය

ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරය සතු ” GENEXPERT ” නම්වූ PCR යන්ත්‍ර 36 ක් කොවිඩ්-19 මර්ධන වැඩසටහනට අවශ්‍ය PCR පරීක්ෂණ සඳහා යොදා නොගන්නා බව රජයේ වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

තැනින් තැන පහසුවෙන් ගෙන යා හැකි මෙම යන්ත්‍ර වලින් විනාඩි 15 කදී පරීක්ෂණය කළ හැකි වුවත් මේවා යොදා ගැනීමෙන් තොරව පුද්ගලික අංශයෙන් පරීක්ෂණ කිරිමට කටයුතු කිරීම වරදක් බවද ඒ මහතා පවසයි.

එසේ වුවත් එම යන්ත්‍ර මීට පෙර යම් අධ්‍යක්ෂ වරයෙකුගේ උවමනාව මත කොමිස් සඳහා මිලදීගත් සහ පරීක්ෂණ කට්ටල සඳහා වැඩි මිලක් වැයවන තාක්ෂණයක් නිසා ඒවා යොදා ගැනීමේ ප්‍රශ්ණයක් ඇති බව වෙනත් පාර්ශව පවසති.

lanka lead news

Related posts

PHIලා වර්ජනයක.. කොරෝනා මර්ධනයෙන් ඉවත් වෙති.. දොස්තර පවුල් පිටින් එන්නත්කරණයට විරෝධය..

Shiran Viraj

හමුදාවෙන් පැනගිය 42,000ක්‌ සොයා මෙහෙයුම්

Shiran Viraj

10 වැනි පාර්ලිමේන්තුව ඇරඹේ.. නව කතානායක අශෝක රන්වල…

Shiran Viraj