mediahumanrights.lk
News Political

අමෙරිකානු බලපෑම් ගැන විපක්ෂයේ චෝදනා වලට රාජ්‍ය ඇමතිවරයෙකුගෙන් උත්තර

ඉකුත් රජය සමයේ කි‍්‍රයාත්මක කළ මධ්‍යස්ථභාවයෙන් තොර විදේශ ප‍්‍රතිපත්තිය හේතුවෙන් වර්තමානයේ ගැටළු රැුසක් නිර්මාණය වී ඇති බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.”

එහෙත්, වත්මන් රජය නිවැරදි විදේශ ප‍්‍රතිපත්තියක සිට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ශී‍්‍ර ලංකා සංචාරය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මේ බව කියා සිටියා.

nethnews.lk

Related posts

ලංකිකයන් අන්තර්ජාල ඇබ්බැහිය ඉහලට.. මුදා ගන්න වැඩපිලිවෙලක් නෑ…

Shiran Viraj

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

Shiran Viraj

හමුදාවේ ලොක්කන් 10කට උසස්වීම්

Shiran Viraj