mediahumanrights.lk
Local News News

කොරෝනා තවත් ඉහල නගී…

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත.

ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා ඉහළ ගොස් තිබේ.

කන්දකාඩු හා සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානවලින් 25ක්, රාජංගනයෙන් 02ක්, බංගලාදේශයේ සිට පැමිණි 02ක් මෙම ආසාදිතයන්ය.

වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ආපදා හේතුවෙන් හෙට නිවාඩු පාසල් ගැන පැහැදිළි කරයි

Shiran Viraj

IMF යෝජනාව අවසන් අදියරට.. යෝජනාව විධායක මණ්ඩලයට..

Shiran Viraj

බස් රථයක් ප‍්‍රපාතයට පෙරලේ.. විශාල පිරිසක් රෝහලේ…

Shiran Viraj