mediahumanrights.lk
Local News News

කොරෝනා තවත් ඉහල නගී..

ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 03 දෙනකු වාර්තා වී ඇත.

ඔවුනද සමගින් මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 2069 දක්වා ඉහළ යයි.

සියළු නව ආසාදිතයන් විදේශයන්හි සිට පැමිණ නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රුසියානු හමුදා ප්‍රධානියා ලංකාවට

Shiran Viraj

භාරතයේ දේවිය ධර්මා ලංකාවේදී යශෝධරා වූවාය….

Shiran Viraj

අද සිට බස්ගාස්තු වැඩිවෙයි – නව ගාස්තු පිළිවෙල මෙන්න

Shiran Viraj