mediahumanrights.lk
Local News News

කාලගුණයෙන් රතු නිවේදනයක්

ප්‍රබල අකුණු හා තද වැසි පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු , වයඹ හා ඌව පළාත්වලත් අම්පාර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිඟුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බවයි.

සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 කට වැඩි තරමක තද වැසි වර්ෂාපතනයන් ද ඇති වෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකියි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වේදනාත්මක තීන්දු ගැනීම ඇරඹුවා… ඉදිරියට තවත් එනවා..- මහ බැංකු අධිපති

Shiran Viraj

පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..

Shiran Viraj

බන්ධනාගාර රැදවියන්ගේ ශ්‍රමය පෞද්ගලික අංශයට

Shiran Viraj