mediahumanrights.lk
News Sports Sports News

කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා

කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කල් දැමූ ජාතික ක්‍රීඩා තරගාවලි ඉදිරියේදී පැවැත්වීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විට සිදු කරමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට ඒ සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් යෝජනා ඉදිරිපත් වී ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කරන්නේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවේ කුරුළු උණ වසංගතය.. සංචාරයෙන් වලකිනු.. විදෙස් රටවල් ලංකාව කොන් කිරීම අරඹයි..

Shiran Viraj

විද්‍යා ඝාතන නඩුව අඛණ්ඩව විභාගයට

Shiran Viraj

ලංකාවට ඇස්ටසෙනිකා එන්නත් මිලියනයක් ප‍්‍රංශයෙන් එවයි..

Shiran Viraj