mediahumanrights.lk
Local News News

සාර්ථකව ඉදිරියට යන කොරෝනා මර්දනය කඩාකප්පල් කරන්න කුමන්ත‍්‍රණයක්..

මෙරට තුළ කොරෝනා වෛරස වියාප්තිය මර්දනය දැනට ඇත්තේ සාර්ථක මට්ටමක බව ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

නමුත් එම සාර්ථක වැඩපිළිවෙල කඩාකප්පල් කිරීම සඳහා විපක්ෂයේ දේශපාලඥයන් පිරිසක් කුමන්ත්‍රණය කරන බව ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පුද්ගලික සරසවි අරඹනවා.. ඉගෙන ගන්න ණයක් දෙනවා..- ජනපති

Shiran Viraj

ක්‍රෙඩිට් කාඩ් පොලිය 30%යි…

Shiran Viraj

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj