mediahumanrights.lk
News Political

රන්ජන්ට ඇප ලැබෙයි

පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ඇදිරිනීති බලපත්‍රයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත මුදාහැර තිබේ.

lanka lead news

Related posts

සොරකම් කළ වාහන කොටස් අළෙවි කරන කල්ලියක් පංචිකාවත්තේදී කොටු වෙයි

Shiran Viraj

ද සොයිසා රෝහලේදී මවකට පස් නිවුන් දරු උපතක්

Shiran Viraj

පකිස්තානයේ වතුර බීම අවදානම් වෙයි

Shiran Viraj