mediahumanrights.lk
Local News News

මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රි

මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ දේශපාලන නොසැලකිලිමත්කම විවේචනය කරන අතරතුර එයද අමතක කළ යුතු නැති බවයි.

එවන් බිහිසුණු මිනිමරුවන් සමාජයෙන් බිහිවීම වළක්වා ගැනීමට සෘජුව පෙනී සිටීමේ වගකීම සමාජය සතු බවත් ඔහු සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා දින මෙරට එල්ල වූ බෝම්බ ප්‍රහාරයට වසරක් සපිරෙන අද දිනයේ මෙම සටහන තබා තිබේ.
(under the courtesy of lankacnews.com news web)

Related posts

විහාරාධිපති හිමි පන්සලේ වොෂින් මැෂින් එක විකුණා කුඩු ගහයි.. රිමාන්ඩ්..

Shiran Viraj

තැපැල් ඡන්දය නොදුන් අයට තවත් අවස්ථාවක්…

Shiran Viraj

කොරෝනාවෙන් මියෙන අයට සහනයක්.. ආදාහනය නොමිලේ.. චක‍්‍රලේඛයක් එයි..

Shiran Viraj