mediahumanrights.lk
Local News News

නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..

අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි.

එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට ඉවත් කරන අතර එදිනම පස්වරු 02.00 නැවතත් ඇඳිරි නීතිය පනවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම කිසිදු අවස්ථාවක අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත‍්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

යාචකයින්ට මුදල් දෙන පුද්ගලයින්ට පොලීසියෙන් රතුඑළි

Shiran Viraj

මැතිවරණ පවත්වන්න විසුරුවූ පාර්ලිමේන්තුව නැවත කැඳවන්න ජනපතිට බලයක් නෑ..- ව්‍යවස්ථාව මෙහෙමයි…

Shiran Viraj

මැතිවරණය තියන නොතියන එක රජයේ වැඩක්.. අපට කරන්න කියන්න දෙයක් නෑ..- මැකො සභාපති

Shiran Viraj