mediahumanrights.lk
Local News News

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 197ක් දක්වා ඉහළට

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම  පූර්ණ සුවය ලැබූ ආසාදිතයන් 54 දෙනකු මේ වන විට රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ගෙවී ගිය පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් රෝගින් 07 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින් ගණන 197 ක් ලෙස වාර්තා වෙයි.

එම අසාදිතයින් 07 දෙනාගෙන් 06 දෙනෙකුම ජා ඇල සුදුවැල්ල ප්‍රදේශයෙන් ඔලුවිල් නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය පුද්ගලයින් බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ජේම්ස් පැකර් යළි දිවයිනට..?

Shiran Viraj

බිත්තරයක නිෂ්පාදන පිරිවැය රුපියල් 30යි… වෙලදපලේ රුපියල් 60යි..

Shiran Viraj

රාජ්‍ය සේවකයන්ට රුපියල් 6000ක වැටුප් වැඩි කිරීමක්..

Shiran Viraj