mediahumanrights.lk
Local News News

දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…

කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ මහාචාර්ය මනෝජ් වීරසිංහ මහතා පැවසීය.

ආසාදිතයන් 102කට එය ආසාදනය වී ඇත්තේ විදේශයන්ගෙන් මෙරටට පැමිණි ආසාදිතයන් සමීපව ඇසුරු කිරීමෙන් බව හෙළි වී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මෙම වෛරසයේ දෙවැනි රැල්ලක් ඇති වන්නේ නම් එය ඉදිරි දින 05-08 අතර කාලයක දී සිදුවුණු ඇති බව ද මහාචාර්යවරයා කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ගාල්ලේ විපතට පත් මිනිසුන් වෙනුවෙන් කෑම පිසින රැඳවියන් – Photos

Shiran Viraj

සියළුම වාහන ආනයනය යලි අත්හිටුවයි..

Shiran Viraj

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

Shiran Viraj