mediahumanrights.lk
International News News

චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..

රිතාන්‍යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.

චාල්ස් කුමාරයට කොරෝනා වැලදී ඇති බවට ඔහුගේ කාර්යාලයද නිල වශයෙන් තහවුරු කර ඇත.

චාල්ස් කුමරු මේ වන විට 71 හැවිරිදි වන අතර එම වයස් සීමාව කොරෝනා වෛරසය වැලදුනු අයට සැලකෙන්නේ අවදානම් සීමාවක් ලෙසයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සුවකළ නොහැකි රෝගය විචිකිච්ඡාව

Shiran Viraj

විදුලි බිල වැඩි කළේ බොරුවට…

Shiran Viraj

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන කියන තවත් වාර්තාවක් පිටවෙයි

Shiran Viraj