mediahumanrights.lk
Local News News

කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…

කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ.

එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මේ බව තහවුරු වී ඇත.

ඔහුට ප‍්‍රතිකාර කරන ලද පුද්ගලික රෝහලේ සෞඛ්‍ය කාර්යය මණ්ඩලයද ස්වයං නිරෝධායනයට ලක් කර සිටී.

රෝගියා තොරතුරු වසන්කර පෞද්ගලික රෝහලට ඇතුළත් වී ඇති අතර ඔහුගේ ඥාතියා විසින්ද ඔහු පිළිබඳ තොරතුරු වසන් කර ඇති බවද දැනට හෙළි වී ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

සමස්ත ආණ්ඩුවටම විරුද්ධව විශ්වාසභංගයක් ගේනවා

Shiran Viraj

ගංජා ප්‍රවාහනය කරද්දී මාට්ටු

Shiran Viraj

ස්වාධීන මැතිවරණ කොමිසම වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙනවා

Shiran Viraj