mediahumanrights.lk
International News News

කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය අමෙරිකාව-WHO

නව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවා ඇත්තේ, කොරෝනා ව්‍යාප්තියේ මීළඟ කේන්ද්‍රස්ථානය බවට අමෙරිකාව පත්වීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි.

චීනයෙන් ආරම්භ වී යුරෝපයට ව්‍යාප්තව ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් අදවනවිට ලෝකය පුරා සිදුව ඇති සමස්ත මරණ ගණන 18,907ක්.

ඒ ලෝක ජනගහණයෙන් 422,829 දෙනෙකු ආසාදනය වී ඇති පසුබිමකයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බැසිල්ට පාර්ලිමේන්තු එන්නැයි රටේම ජනතාව ඉල්ලනවා.. 2015ට කලින් සේ යලි කරන්නලු..

Shiran Viraj

ගෑස් පිපිරීමට හේතුව සජිත් හෙලි කරයි…

Shiran Viraj

අමෙරිකාවට තවත් ඛේදවාචකයක් කඩා වැදීමට යයි

Shiran Viraj