Local News Newsකොරෝනා පරදන්න අප සූදානම්..- යුද හමුදාව කියයි..Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010266චීනයේ ‘වූහාන්’ ප්‍රාන්තයේ සිට නැවත ශ්‍රි ලංකාව බලා පැමිණ සියළුම ශ්‍රී ලාංකීකයන් ‘කොරෝනා’ වෛරස් රෝගී තත්ත්වය අසාදනය වී ඇති/නොමැති බව නිශ්චය කර ගැනීම සඳහා වැඩබලන...Read more
Local News Newsරුසියානු හමුදා ප්‍රධානියා ලංකාවටShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010215රුසියානු ජනරජයේ හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලිග් සැලිකොව් (Oleg Salyukov) සංචාරයක් සඳහා පෙබරවාරි 3 දා ලංකාවට පැමිණීමට නියමිතය. එදින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත යාමට නියමිත ජෙනරාල්වරයා...Read more
International News Newsයුරෝපා සංගමය ගරා වැටෙයි.. බි‍්‍රතාන්‍ය ඉන් ඉවත් වේ..Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010249යුරෝපා සංගමයේ සාමාජිකයෙක්ව සිටි බි‍්‍රතාන්‍ය එම සංගමයෙන් වෙන්වීම ඊයේ දින සිදුවී තිබේ. වසර 47කට පසු මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේ 11.00 ටයි. 2016 වසරේදී...Read more
Entertainment Entertainment News Newsතනි ජීවිතයකට හික්මීම අවශ්‍යමයි ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ලෝකයේ කාන්තා සලකුණ ඔටාරාShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-0102871964වසරේ අගෝස්තු 30 වැනිදා ඔටාරා ඩෙල් ගුණවර්ධන නමින් නෝර්මන් ගුණවර්ධන හා ඩේලීෂියා ගුණවර්ධන යුවළට දාව උපන් ඇය මව්පියන්ගේ සහ තම වැඩිමහලුසහෝදරයින් දෙදෙනාගේ ආදරය රැකවරණයට මැදිව...Read more
News Politicalගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010244මීළඟ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ තරග කරන්නේ ‘ගෝඨාභය ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක තේමාවෙන් බව සිරිකොත එජාප මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදී සඳහන් කළේය....Read more
News Politicalඑදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..Shiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010192අද වන විට රටේ සියලු මහජනතාව දුරකථනවලින් සහ සිදු කරන කතාබහ ආණ්ඩුව විසින් අසා සිටින බව ජාතික සමගි පෙරමුණ නායක කොළඹ නාගරික මන්ත්‍රී අසාත් සාලි...Read more
International News Newsලොව රටවල් 62කින් චීන ජාතිකයින්ට කොන්දේසි පනවයිShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010199නව කොරෝනා වෛරසය හේතුවෙන් ලොව රටවල් 62ක් චීන පුරවැසියන්ට සංක්‍රමණික පාලනයක් පනවා තිබෙනවා. මේ වන විට රටවල් හයක් චීන පුරවැසියන් සඳහා සංක්‍රමණික නීති දැඩි කොට...Read more
International News Newsචීනයේ සංචාරය කළ විදේශිකයින්ට අමෙරිකාව දොර වසයිShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010249චීනයේ සංචාරය කරනු ලැබූ කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුල්වීම තහනම් කරමින් අමෙරිකාව තාවකාලික තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව චීනයේ සංචාරය කොට දින 14ක් නොඉක්මවූ කිසිදු...Read more
International News Local Newsකොරෝනා නිසා මිය ගණණ 258 දක්වා ඉහළටShiran Viraj2020-02-01 by Shiran Viraj2020-02-010220කොරෝනා වෛරසය හේතුවෙන් ඉකුත් පැය 24 තුළ චීනයෙන් වාර්තා වන පුද්ගල මරණ සංඛ්‍යාව 258 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉකුත් බ‍්‍රහස්පතින්දා වාර්තා වූ පුද්ගල...Read more