mediahumanrights.lk

Month : November 2019

දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි.. දඩයම ඇරඹුනා.. සජිත්ට සහාය දුන් මාධ්‍යවේදියෙක් පැය 08ක් CID ප‍්‍රශ්න කලා.. ඊළගට මගේ ලේකම්..- මංගල කියයි..

Shiran Viraj
මැතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතා ද සහයෝගය දැක්වූයේ අන්තර්ජාල මාධ්‍යවේදියෙකුගෙන් රහස් පොලීසිය විසින් පැය අටක් ප්‍රශ්න කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා...

එජාපයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට රනිල්ගෙන් කැඳවීමක්

Shiran Viraj
එක්සත් ජාතික පක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට අද (27) කැඳවා තිබෙනවා. ඒ, පක්ෂ නායක, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන විශේෂ සාකච්ඡාවක්...

පාර්ලිමේන්තු සටන සූදානම්.. කරූ කතානායක ධුරයෙන් අස් නොවෙයි..

Shiran Viraj
කථානායක කරු ජයසූරිය මහතා ඉදිරි මාස 04ක කාලය තුළ එම ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇතැයි කථානායක කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. කරු ජයසූරිය මහතා ස්වේච්ඡාවෙන් කථානායක ධුරයෙන්...

නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීමත් අද

Shiran Viraj
නව ආණ්ඩුවේ පළමු කැබිනට් රැස්වීම අද (27) පැවැත්වෙනවා. අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් හමුව පැවැත්වෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ජනාධිපතිවරණයෙන් පසු හිටපු අග‍්‍රාමාත්‍ය...

ජනාධිපතිගේ නියෝග බවට පවසමින් සිදුවෙමින් යන ඇතැම් ක්‍රියා ගැන සාකච්ඡා කෙරේ

Shiran Viraj
ජනාධිපතිවරයාගේ නියෝග බවට පවසමින් ඇතැම් ආයතන සිදුකරන කි‍්‍රයාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ දැඩි අවධානය යොමුව තිබෙනවා.  ඒ, අදාළ කි‍්‍රයාකාරකම් හේතුවෙන් ජනතාවට විවිධ බලපෑම් එල්ල වී ඇති බවට...

උතුරේ මහවිරු සැමරුම් පවත්වති.. අදත් හෙටත් තවත් සැමරුම්.. අතහිත ලන්ඩන් කොටින්ගෙන්..

Shiran Viraj
ඊයේ පස්වරුවේ කිලිනොච්චිය හා පුනරින් ප්‍රදේශවලදී මහවිරු සැමරුම් පවත්වා ඇති අතර එ්වාට සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වී තිබේ. කිලිනොච්චිය සමුපකාර ශාලාවේ එක් සැමරුමක්ද, පුනරින්...

සරම්ප රෝගය හේතුවෙන් පුද්ගලයින් රැසක් මරුට

Shiran Viraj
සමෝවා දූපත්හි පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් විස්සකට වැඩි පිරිසක් මියගොස් තිබේ. මියගිය අයගෙන් බහුතරය කුඩා දරුවන් බවයි විදෙස් වාර්තා පවසයි. හවායි දූපත් හා නවසීලන්තය...

රාජිතගේ අග‍්‍ර පුරෝහිත මහා ජාවාරම්කරු රූමි මොහොමඩ් අද ශ‍්‍රී ලංකාවෙන් පැන යයි..

Shiran Viraj
මෙරට ප්‍රධානම ඖෂධ ජාවාරම්කරු වන රූමි මොහොමඩ් අද රාත්‍රියේ ශ්‍රී ලංකාවෙන් පැන යාමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි මාධ්‍යවේදී යාපා බණ්ඩාර සඳහන් කරයි. විශ්වාස කටයුතු...

‘මිලේනියම් චැලෙන්ජ්’ ගිවිසුම ලංකාවේ ක‍්‍රියාක්මක කරන්න සූදානම්..- ඇමරිකාව කියයි..

Shiran Viraj
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම ශ්‍රී ලංකාව තුළ ළඟදීම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු බාර ඇමෙරිකානු සහකාර ලේකම් ඇලිස් ජේ. වොල්ස් මහත්මිය...

පොලිස් අපරාධ කොට්ඨාසය පොලිසියෙන් වටලයි…

Shiran Viraj
පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයට අයත් කොළඹ, මිහිඳු මාවතේ පිහිටි ගොඩනැගිල්ලේ මත්ද්‍රව්‍ය සොයා පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි සෝදිසියක් කර ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බළකා...