mediahumanrights.lk
Local News News

“ඉස්ලාම් අන්තවාදයේ තිත්ත කතාව” රට වෙනුවෙන් නෙත් FM පෙරට – ඉස්ලාම් අන්තවාදය පිළිබඳ සවිස්තරාත්මක වාර්තා වැඩසටහනක් නිපදවයි!

මෙරට දේශපාලකයන් විසින් පෝෂණය කළ ඉස්ලාම් අන්තවාදයේ පුපුරා යෑම පසුගියදා එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයෙන් සිදුවුනා.

ඒ පිළිබඳවත් මෙරට ඉස්ලාම් අන්තවාදය වර්ධනය වූ හැටි පෙන්වා දෙමින් Neth FM විසින් සුවිශේෂි වාර්තා වැඩසටහනක් නිර්මාණය කර තිබෙනවා.

සෑම ශ්‍රී ලාංකිකයෙකුම නැරඹිය යුතු එම වීඩියෝව පහතින්, 


(under the courtesy of nethgossip.lk news web)

Related posts

ඊයේ දිනයේදී කොළඹින් කොරෝනා ආසාදිතයින් 237ක්

Shiran Viraj

ක්‍රිකට් පිටියේ සුපිරි වාර්තාවක් ඇසිල්ලකින් අහිමිව ගිය හැටි මෙන්න

Shiran Viraj

ඉන්ධන බෙදුම්කරුවන් ඉන්ධන ඇණැවුම් කිරීමෙන් ඉවත් වෙති…

Shiran Viraj