mediahumanrights.lk
Local News News

ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්

කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.

මෙලෙස උසස්වීම් ලබා ඇත්තේ මහනුවර කොට්ඨාශයේ සේවය කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඒ ජේ කේ සෙනෙවිරත්න, අපරාධ වාර්තා කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එන් ඒ එස් මාරඹේ සහ ඇමති ආරක්ෂක කොට්ඨාශයේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව් ඒ ජී එන් පී විරක්කොඩි යන කාන්තා නිලධාරීන්. ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතා පදනම මත මෙම උසස්වීම් ලබාදී තිබෙනවා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංකාවේ සංචාරයට ඇවිත් හෝටලයට ආපු බ්‍රිතාන්‍ය යුවළට පොල් ගසක් නිසා වුන අබැද්දිය

Shiran Viraj

කුසල්ට ඇමරිකා වීසා තවම නෑ.. ප‍්‍රබලම පිතිකරු නැතිව කණ්ඩායම අසීරුවේ..

Shiran Viraj

යේමනය, ලෝකයේ කොළරා වසංගතය පැතිර යන දරුණුතම රට බවට පත්වෙයි

Shiran Viraj