mediahumanrights.lk
Local News News

මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්

පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. 

ඇතැම් විට එම මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් පමණ දක්වා ද වැඩි විය හැකියි. මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩි විය හැකි බවයි කාලගුණ අනාවැකියේ දැක්වෙන්නේ.

ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවට ද එමගින් සිහි කැදවා තිබෙනවා. 

Related posts

තවත් අයිපීඑල් ශතකයක් සමගින් සුපිරි ගේල්ගෙන් හයේ වැස්සක් – අමුතුම විදියටත් සමරලා – වීඩියෝව මෙන්න

Shiran Viraj

සීසර්ස්ලා සුනිල් ජයවර්ධන උස්සා ගේට්ටුවේ ගැහුවා.. විනාඩි 20 ක් පමණ පහර දුන්නා..- ඇසින් දුටු සාක්‍ෂි කියයි..

Shiran Viraj

මහීපාල හේරත් අනතුරට ලක් වූ සිද්ධියේ 03 ක් අත්අඩංගුවට

Shiran Viraj