අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්රියාත්මක වෙනු ඇති බවයි පොලිසිය දැනුම් දෙන්නේ.