mediahumanrights.lk
News Political

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අගමැතීත්වයෙන් යුතු නව ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ සදහා වන යෝජනාව දැනටමත් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබේ.

එමෙන්ම මංගල සමරවීර මහතා කලින් දරන ලද විදේශ ඇමැති ධූරයේ යළිත් දිවුරුම් දීමේ ඉඩක් ඇති බවද එම ආරංචි මාර්ග කියා සිටී.

රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස දිවුරුම් දෙන අවස්ථාවේදීම ප‍්‍රබල ඇමති ධුර කිහිපයක දිවුරුම් දෙනු ඇති බවද සදහන්ය. 
(under the courtesy of lankacnews.com news web)

Related posts

ඖෂධ ඇමති අභීත තීන්දුවක් ගනී.. කොරෝනා මඩින හෙල ඔසුව කොරෝනා රෝගීන් 50කට දෙයි.. සාර්ථක නම් එය සැමටම..

Shiran Viraj

ශ්‍රි පාද වන්දනාවේදී කාන්තාවක් මිය යයි…

Shiran Viraj

IGP පූජිත – DIG ලාගේ ෆෝන් ටැප් කරලා! – ජනපතිගේ ආරක්ෂාවටත් තර්ජනයක්…?

Shiran Viraj