mediahumanrights.lk
News Political

ආණ්ඩුවේ වැරදි නිවැරදි කර නොගැනීමේ ප‍්‍රතිඵලය ගැන රන්ජන් කියයි

ආණ්ඩුව විසින් සිදුකළ වැරදි නිවැරදි කර නොගැනීම පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප‍්‍රතිඵලවලට ප‍්‍රධාන හේතුවක් වූ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතා අපේක්ෂා තේරුම්ගෙන ආණ්ඩුව නිසි මාවතට පිවිසීමට කාලය එළඹ ඇති බවයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොළඹ ‘ගෆූර් ගොඩනැගිල්ල’ සහ ‘එයිටි ක්ලබ්’ ආයෝජකයන්ට…

Shiran Viraj

23 හැවිරිදි මවක් කෝටි 10 ක් වන්දි ඉල්ලා නඩු දමයි

Shiran Viraj

අපි රටේ නීතිය ශක්තිමත් කළා – ජනපති කියයි

Shiran Viraj