mediahumanrights.lk
Local News News

ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්

වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසන්නේ තම වහල මත සවි කරන සූර්ය පැනල මගින් වුවද එය සිදුකළ හැකි බවයි.
මීට අමතරව ජාතික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විශාල ප්‍රමාණයේ සූර්ය බලාගාර ඉදි කිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වී ඇති බවයි සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ලංකාවට දුන් USAID ආධාර 90%කින් කපා හරී..

Shiran Viraj

රවි කරුණායක අන්තිමයි.. ඔහු ශ්‍රී ලංකාවේ සම්පූර්ණ අසාර්ථක මුදල් අමාත්‍යවරයෙක්..- IMF කියයි..

Shiran Viraj

රජයේ සේවක වැටුප් වැඩි කරන්නැයි අගමැති දැනුම් දේ…

Shiran Viraj