mediahumanrights.lk
Entertainment Entertainment News News

නිරුවත ගැන මාකට් කරන මියුසික් වීඩියෝ වැඩි වැඩියෙන් බිහිවෙනකොට ලෙලුම් රත්නායකත් වීඩියෝවක් එළියට දායි

දැන් කාලේ බිහිවෙන මියුසික් වීඩියෝ ගැන කතා කරද්දි ගොඩක් අය අතරනම් තියෙන්නේ ඒ ගැන යහපත් ආකල්පයක් නෙවෙයි.
ඒ පසුගිය කාලයේ නිකුත් වූ විවිධ මියුසික් වීඩියෝ නිසයි.
කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතවලට අයෙක් මඩ ප්‍රහාර එල්ල කරමින් ගීත සඳහා වීඩියෝ නිර්මාණය කරන අතර තවත් අයෙක් නිරුවත ප්‍රදර්ශනය කර මියුසික් වීඩියෝ නිර්මාණය කරන අයුරු පසුගිය දවස්වල බොහෝ සෙයින් දැකගන්නට ලැබුණා.
ඒත් සිංදුවක හෝ මියුසික් වීඩියෝවක හෝ වටිනාකම තියෙන්නේ ඒ මතම නොවන බවට දැක්වෙන ලස්සන මියුසික් වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.
මේ සිංදුව හදුන්වලා දී ඇත්තේ ජීවිතේ නමින්.
මේ එම මියුසික් වීඩියෝවයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

කෝලි, මිලියන ගණනක වෙළඳ ප්‍රචාරණයකට බැහැ කිව්ව හේතුව මෙන්න

Shiran Viraj

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්

Shiran Viraj

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන්ගෙන් ඉල්ලීමක්

Shiran Viraj