mediahumanrights.lk
International News News

බෝට්ටුව පෙරළී 16ක් මරු වැළඳගනී-අතුරුදන් වූවන් සොයා මෙහෙයුම්

බෝට්ටුවක් පෙරළීමෙන් වන්දනාකරුවන් 16 දෙනෙකු මියගොස් තිබේ.
ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණා ගංගාවේ මෙම බෝට්ටු අනතුර සිදුව තිබේ.
ආගමික උත්සවයකට සහභාගීවීම සඳහා වන්දනාකරුවන් 38 දෙනෙකු අදාළ බෝට්ටුවේ ගමන් කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ඉන්දීය ජාතික ආපදා සහන බලකාය ප්‍රකාශ කළේ පුද්ගලයින් 20 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට සහන කණ්ඩායම්වලට හැකි වූ බවයි.
අතුරුදන්වූවන්ගේ මළ සිරුරු සොයා සෝදිසි ආරම්භ කර තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

"මගේ පරණ දේවල් අලුත් කර කර දාලා මිනිසුන්ගේ කුතුහලය අවුස්සන්න හදන්නේ" නිරෝෂා විරාජිනී

Shiran Viraj

මෙවර නිදහස් දින පෙලපාලියෙන් සිංහ රුව ඉවත් කරලා…

Shiran Viraj

දැනෙන වෙනසක්": අවසන් තීරණය අද

Shiran Viraj