mediahumanrights.lk
News Political

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න අසන්නට නියෝජ්‍ය ඇමති අවසර පතයි

බැඳුම්කර කොමිසමෙන් හරස් ප‍්‍රශ්න ඇසීමට තමන්ට අවස්ථාවක් ලබා දීමට මැදිහත් වන්නැයි නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කළා. ඒ, අද පාර්ලිමේන්තුවෙදි වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් මතු කරමින්.
මේ අතර, රාජ්‍ය අමාත්‍ය සුජිව සේනසිංහ ජනාධිපතිවරයාට එරෙහිව ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා. එම මාධ්‍ය හමුවේදි කතානායකවරයාට එරෙහිව ද රාජ්‍ය අමාත්‍යවරයා ප‍්‍රකාශයක් සිදු කර අති බවයි විපක්ෂයේ මන්ත‍්‍රිවරුන් පෙන්වා දුන්නේ. රංජිත් ද සොයිසා සහ සී බි රත්නායක යන මන්ත‍්‍රීවරුන් එහිදී අදහස් දැක්වූ අතර කතානායකවරයා ඊට ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.

(under the courtesy of nethnews.lk news web)

Related posts

එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයි

Shiran Viraj

බ්‍රිතාන්‍යයෙන් කොටින්ට තල්ලුවක් – කොටි තහනම ඉවත් කරයි

Shiran Viraj

මේ ශ්‍රී ලංකාවේ නින්දිත සියවසයි..- මංගල සමරවීර

Shiran Viraj