mediahumanrights.lk
Local News News

ස්වාධීන විසඳුමක් ලබාදීම සුදුසුයි

සයිටම් ගැටළුවට දේශපාලනීකරණයෙන් තොර ස්වාධීන විසඳුමක් ලබාදීම වඩා සුදුසු බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නව සභාපතිවරයා ලෙස පත් වූ මහාචාර්ය කොල්වින් ගුණරත්න පවසනවා.
මේ වනවිට ඒ සඳහා සාධරණ විසඳුමක් සකස් කරමින් පවතින බවයි නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ.
සයිටම් සිසුන්ට සාධාරණයක් ඉටු වන්නේ නම් තමන් ඊට ප්‍රසාදය පළ කරන බවයි නව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

එදා අපේ බුර්කාවට බැන්නා.. අද මුළු ලංකාවටම මුහුණු වහන්න වෙලා..

Shiran Viraj

සභාපතිවරයෙක් ඉල්ලා අස්වේ….

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවට

Shiran Viraj