mediahumanrights.lk
International News News

ඒ මිනිස්සුන්ට කොහෙද TV බලන්න කරන්ට් එක? – කටපියාගෙන වැඩක් කරනවා මනුස්සයෝ – කිම් කාඩිෂන් ඇමරිකන් ජනපතිට කියයි!

පොටෝ රිකෝවේ ඇතිවී තිබෙන හදිසි ආපදා තත්වය කළමනාකරණය කිරීමට තමන් හැකි සෑම පියවරක් ගන්නා බැවින් එසේ නොවන බවට පළවන “ව්‍යාජ පුවත්” බැහැර කරන ලෙස ඇමරිකානු ජනාධිපතිවරයා ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් පෝටෝ රිකෝ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
දින කිහිපයක සිට පවතින සුළිසුලං තත්වය නිසා එහි විදුලි බලය ඇණහිට ඇති අතර ජනජීවිතය සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.
ට්‍රම්ප්ගේ ටුවිටර් පණිවිඩයට ප්‍රතිචාර දක්වන සරාගී නිරූපිකා කිම් කාඩිෂන් ” විදුලි බලය නැතුව කොහොමද ප්‍රවෘත්ති බලන්නේ. කරුණාකරලා මිනිස්සු මැරෙන වෙලාවේ ටුවිට් කර කර ගොල්ෆ් ගහ ගහ ඉන්නේ නැතුව කල හැකි දේ කරන්න” යනුවෙන් ප්‍රකාශ කර තිබේ.
harigossip

Related posts

රන් තොගය මුදා හරින්නැයි වජිර බලපෑම් කලේ නෑ.. ඉල්ලීමක් කලා පමණයි..- රේගුව

Shiran Viraj

ලංකාවේ ආර්ථික ඝාතකයින් ගැන රවී හෙලිකරයි

Shiran Viraj

බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක කර නෑ – ගැමුණු විජේරත්න කියයි

Shiran Viraj