mediahumanrights.lk
Local News News

සංවර්ධන ලොතරැයි සභාපති ඉවතට

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති/ අධ්‍යක්ෂ රොමේෂ් ජයවර්ධන අදාළ තනතුරුවලින් ඉවත් කොට තිබේ.
මේ බව 2017 සැප්තැම්බර් 04 වන දින ප්‍රකාශයට පත්කරන අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කොට තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

කොටුව පොලිස් ස්ථානාධිපතිට නොතිසි

Shiran Viraj

ලන්ඩනයේ සිට ආ ලොක්කෙක් නිරෝධායනයට පයින් ගසා යන්න යයි..

Shiran Viraj

අරගලකරුවන්ට කදුළු ගෑස් ගහයි..

Shiran Viraj