mediahumanrights.lk
Local News News

අර්ජුන් ඇලෝසියස්ට නොතීසි

ප්‍රකාශයක් ලබා දීමට සඳහා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අර්ජුන් ඇලෝසියස්ට නොතීසි නිකුත් කර තිබේ.
ඒ අනුව අදාළ නිලධාරීන් ඒ බව දැනුම් දීමට ඇලෝසියස් මහතාගේ නිවසට හා කාර්යාලයට ගියද ඔහු එහි නොසිටි බව කොමිසම හමුවේ සඳහන් කෙරිණි.
මේ සම්බන්ධයෙන් ඇලෝසියස් මහතාට දැනුම් දීමට ඔහුගේ නීතිඥවරුන්ට දන්වා ඇති බව ද වාර්තා වෙයි.
කෙසේ වෙතත් අර්ජුන් ඇලෝසියස් මහතාට ද්විත්ව පුරවැසිභාවය තිබෙන බවත් එයට අදාළ විදේශ ගමන් බලපත්‍රවල අදාළ තොරතුරු බැඳුම්කර කොමිසමට බාර දෙන ලෙසත් මෙහිදී දැනුම් දී තිබේ.

(under the courtesy of adaderana news web)

Related posts

හෙරොයින් ජාවාරම්කළ ත්‍රීරෝද රථ රියදුරෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

Shiran Viraj

facebook එකෙන් ගත්තු Photo එක විකෘති කර බිය වද්දා කත වරින් වර කෙලෙසලා

Shiran Viraj

අය වැය දෙවැනි වර කියැවීමේ විවාදය අද සිට

Shiran Viraj