mediahumanrights.lk
International News News

සියෙරාලියෝන් හි සතියක ශෝක කාලයක්

බටහිර අප්‍රිකාවේ සියෙරාලියෝන් හි ෆී‍්‍ර ටවුන් අගනුවර ඇති වු නාය යෑමෙන් විශාල පිරිසක් මියයාම සහ අතුරුදන්වීම හේතුවෙන් එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
විදෙස් වාර්තා සඳහන් කළේ නායයෑම් සහ ජලගැලීම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 400 දෙනෙකු මියගොස් අවම වශයෙන් තවත් 600 ක් පමණ අතුරුදන්ව ඇති බවයි.
අතුරුදන්වූවන් සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන අතර ඒ සඳහා ජාත්‍යන්තර සහය අපේක්ෂා කරන බවයි සියෙරාලියෝන් රජය ප්‍රකාශ කළේ.
(under the courtesy of hirunews news web)

Related posts

අලුත් ඇණැවුම් පෝලිමේ එයි.. වාහන මිල අඩුවීම ස්ථිරයි..

Shiran Viraj

සැරසෙන්න.. අප්‍රෙල් 25 රටටම සුබ පණිවුඩයක්..- හමුදාපති

Shiran Viraj

ඇදිර නීතිය අස්සේ දෙකෝටියක කේරල ගංජා මුහුදෙන් ගෙනේ..

Shiran Viraj