mediahumanrights.lk
Local News News

ලෝටස් පාර තාවකාලිකව වැසෙයි!

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ කොටුව-ලෝටස් මාර්ගය අතර කොටස තාවකාලිකව වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් ආරම්භ කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් ප්‍ර දේශයේ දැඩි රථවාහන තදබදයක්ද නිර්මාණය වී තිබේ.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලයි.
(under the courtesy of adaderana news web)

Related posts

හැකිනම් පරදවනු..ජනතා සහන රැසක් සමගින් අතුරු අයවැය පාර්ලිමේන්තුවට..

Shiran Viraj

ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී විශ්‍රාම පතයි

Shiran Viraj

පුද්ගලිකව වාහන ගෙන්වා විකුණන්න දෙන්න එපා..- සේල්කරුවන් ආණ්ඩුවට කියති

Shiran Viraj