mediahumanrights.lk
Local News News

ලබන වසරේ සිට පොලිස් මාරු වීම් නව ක්‍රමවේදයකට

ලබන වසරේ සිට ඉහළ පොලිස් නිලධාරීන්ට නව ස්ථාන මාරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ජාතික පොලිස් කොමිසම පවසයි.
එහි ලේකම් ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේ ස්ථාන මාරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබා දී එය ස්ථාන මාරු මණ්ඩලයක් මඟින් සලකා බලා තීරණයක් ලබාදීමට පියවර ගන්නා බවයි.
පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ට ද නව ක්‍රමවේදයට අනුව ස්ථාන මාරුවීම් ලබාදීමට පියවර ගන්නා බව  ආරියදාස කුරේ මහතා ප්‍රකාශ කළේය.
(under the courtesy of adaderana news web)

Related posts

හිමිනමක් විසින් ඇසිල්ලකින් ගැඹුරු ජලයට පැන වටිනා ජීවිතයක් බේරාගත් හැටි මෙන්න

Shiran Viraj

ෆාමසි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කරයි

Shiran Viraj

ජනාධිපති අඩපන කරන ‘21 සංශෝධනය’ කැබිනට් මණ්ඩලයට…

Shiran Viraj