26.2 C
Colombo
2025-08-06
mediahumanrights.lk
NewsSportsSports News

රොනල්ඩෝට තරග තහනමක්

රියල් මැඩ්රිඩ් පාපන්දු කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට තරග තහනමක් පනවා තිබේ.
“ස්පෙනිෂ් සුපර් කප් තරගාවලිය“ යටතේ බාසිලෝනා කණ්ඩායම සමඟ පැවති තරගයේ දී විනිසුරුවරයා තල්ලු කිරීම හේතුවෙන් ඔහු තරග තහනමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඒ අනුව ඔහු හට ඉදිරි තරග පහ සඳහා සහභාගී වීම තහනම් වනු ඇත.
බසිලෝනා කණ්ඩායම සමඟ ඊයේ(14) පැවති තරගයෙන් තුනට එකක් ලෙස ජය ගැනීමට රියල් මැඩ්රිඩ් කණ්ඩායම සමත් විය.
කෙසේවෙතත් මෙම තරග තහනම සම්බන්ධයෙන් දින 10ක් තුළ ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ හට අභියාචනයක් ඉදිරිපත් කළ හැකි බව වාර්තා වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

‘ගාමණී’ චිත්‍රප‍ටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්

Shiran Viraj

කොළඹට නව වාහන නැවැත්වීමේ පහසුකම්: රථවාහන තදබදයට UDA වෙතින් විසඳුම්

Shiran Viraj

ඇමතිකම අතහැර මහ බැංකු අධිපතිකම බාර ගන්නවාද..- කබ්රාල්ගේ ප‍්‍රතිචාරය මෙන්න…

Shiran Viraj